පරිගණක පරිණාමය




මිනිස් සමාජය සංකීර්ණ වීමත් සමග මිනිස් අවශ්‍යතා ද සංකීර්ණ විය. එනිසාම මිනිසාගේ එදිනෙදා වැඩ කටයුතු පහසුකර ගැනීම සදහා විවිධ උපකරණ නිපදවන ලදී. පරිගණකය ද මෙලෙස නිපදවූ උපකරණයකි.

පරිගණක පරිණාමයේ සුලමුල


  • පරිගණක තාක්ෂණ පරිණාමයේ මූලික බීජය ලෙස ඇබකසය සැලකේ.





මෙය පළමු ගණිත උපකරණය ලෙස වාර්තා වන අතර
බැබිලෝනියානුවන් විසින් නිර්මාණය කරණලද බව සැලකේ






  • ඇබකසයේ මූලික සංකල්පය භාවිතා කරමින් පූංශ ජාතික ගණිතඥ බ්ලේ්ක් පැස්කල් එකතු කිරීමේ සහ අඩු කිරීමේ හැකියාව පමණක් ඇති ආකලන යන්තය ( Adding Machine) නිපදවීය.





මෙය පැස්කලයින් යන්ත%ය ලෙස ද හැදින්වේ







  • Grottfried Willhelm විසින්  පැස්කලයින් යන්ත%ය ගුණ කිරීමට සහ බෙදීමට හැකිලෙස වැඩ් දියුණු කරන ලදී. ‍ මේ සදහා සිදුරුපත් භාවිතාකරණ ලදී.











  • Joseph -Marie Jacquard සිදුරුපත් සංකල්පය භාවිතා කොට යාන්ති%ක රෙදි වියන යන්ත%යක් නිපදවීය.












  • Charles Babbage වාශ්ප බලයෙන් කි%යාකරණ,ස්වයංකී%ය විදාන මත කි%යා කරණ ඩිපරන්ස් එන්ජිම (Difference Engine) නිපදවීය.












  • Charles Babbage දත්ත ආදානය,සැකසීම( සියලු ගණනය කිරීම්) ,ප%තිදානය සහ මතකය සහිත ඇනලිටිකල් එන්ජිම හෙවත් විශ්ලේශක එන්ජිම සැලසුම් කරන ලදී.




මෙය පළමු පරිගණක ආකෘතිය ලෙස සලකන අතර, චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස සැලකේ





  • ඇඩා ඔගස්ටා ලව්ලේස් ප%තම පරිගණක ක%මලේඛිකාවයි(programmer)
  • හොවාර්ඩ් ඒකන් විසින් ප%තම ස්වයංකී%ය පරිගණක යන්ත%ය වන Mark 1 නිපදවන ලදී

Ada Augusta Lovelace
Mark 1
මෙලෙස බිහිවෟ පරිගණක සදහා එක් එක් කාල වකවානුවල දී භාවිතා කල තාක්ෂණය අනුව පරිගණක පරම්පරා බෙදා අධ්‍යනය කරයි

පළමු පරම්පරාව

No comments:

Post a Comment